www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

නේනාවලී ලෙන්

විකිපීඩියා වෙතින්
10:01, 21 ඔක්තෝබර් 2022 වන විට Pinthura (සාකච්ඡාව | දායකත්ව) (Bot: Replacing category ඉන්දියාවේ පැරණි ජනාකීර්ණ ස්ථාන with ඉන්දියාවේ පැරණි ජනාවාස පැවති ස්ථාන) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
නේනාවලී ලෙන්
ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
ඛණ්ඩාංක18°30′25″N 73°20′06″E / 18.506954°N 73.335075°E / 18.506954; 73.335075ඛණ්ඩාංක: 18°30′25″N 73°20′06″E / 18.506954°N 73.335075°E / 18.506954; 73.335075

නේනාවලී ලෙන්, හෙවත් ඛඩ්සාම්බ්ලේ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රායිගාඩ් හි සුධාගාඩ් නම් ප්‍රදේශයේ ය. බෞද්ධ ලෙන් 37කින් යුත් මෙම සමූහය පාලි සිට 35 km පමණ දුරින් පිහිටියේ ය. මෙම ලෙන් ක්‍රි.පූ. පළමු සියවසට අයත් යැයි සැලකේ.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 200. ISBN 8170307740.
"https://si.wikipedia.org/w/index.php?title=නේනාවලී_ලෙන්&oldid=518716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි