www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

අව අටවක

විකිපීඩියා වෙතින්
03:38, 4 දෙසැම්බර් 2023 වන විට Lee (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
අව අටවක

අව අටවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ අටවන (8) තිථිය වෙයි. එසේම අව අටවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව සතවක තිථියට පසු සහ අව නවවක තිථියට පෙර යෙදෙන මාසයේ විසිතුන්වන (23) තිථිය යි.

එසේම එය සතර පොහොයෙන් එක දිනයක් ද වෙයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-06.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-04.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-05.
පූර්වප්‍රාප්තිකයා
අව සතවක
අව අටවක අනුප්‍රාප්තික
අව නවවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_අටවක&oldid=609337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි