අව සතවක

විකිපීඩියා වෙතින්
අව සතවක

අව සතවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ සත්වන (7) තිථිය වෙයි. එසේම අව සතවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව සැටවක තිථියට පසු සහ අව අටවක තිථියට පෙර යෙදෙන මාසයේ විසිදෙවන (22) තිථිය යි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-05.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-02.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-03.
පූර්වප්‍රාප්තිකයා
අව සැටවක
අව සතවක අනුප්‍රාප්තික
අව අටවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_සතවක&oldid=650106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි