www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

පේකඩ

විකිපීඩියා වෙතින්
අඩු-නෙරුම්-පේකඩ අදියර දෙකක් ලෙසද විස්තර කල හැකි, ඉරානයේ, ටන්ගෙ සවාෂි හී පිහිටි, කජාර් යුගයේ පර්සියානු මධ්‍යම-නෙරුම්-පේකඩක් (mezzo-rilievo).

පේකඩ යනු මූර්ති ශිල්පමය තාක්ෂණික ක්‍රමයකි. මෙයට යෙදෙන ඉංග්‍රීසි වදන වන රිලීෆ් යන්න නෙරීම හෙවත් උලුප්පා දැක්වීම යන අර්ථය දෙන ලෙවෝ යන ලතින් ක්‍රියාපදයෙන් බිඳී ඇත. මේ අනුව, කිසියම් මූර්තියක් පේකඩක් ලෙසින් තැනීම යන්නෙන් අදහස් වන්නේ, පසුතලය ලෙස ක්‍රියාකරන තලයෙන් ඉහලට, ඇඹීම ඔසවා තැබීමක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පේකඩ&oldid=205595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි