www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

දෙමළ බොජුන්

විකිපීඩියා වෙතින්

ඉන්දියාවේ තම්ල්නාඩුවේ සාමාම්ප්‍රදායික ආහාර දෙමළ බොජුන් ලෙස හැඳින්වෙ. ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව අතර පමණක් නොව වෙනත් දකුණු ආසියානු ජාතීන් අතරද මේවා ඉතා ජනප්‍රියවේ.

බත් සහ රනිල ඇට දෙමළ බොජුන්වල ප්‍රධාන අමුද්‍රව්‍ය වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙමළ_බොජුන්&oldid=483450" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි