www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

චාමර සිල්වා

විකිපීඩියා වෙතින්
චාමර සිල්වා
උපත1979 දෙසැම්බර් මස 14
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, පාණදුර
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින ක්‍රිඩක
ආගමබෞද්ධ

චාමර සිල්වා (ලිඳමලිලගේ ප්‍රගීත් චාමර සිල්වා, ඉංග්‍රීසි Lindamlilage Prageeth Chamara Silva උපත: 1979 දෙසැම්බර් මස 14 වැනිදා) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින ක්‍රිඩකයෙකි. මොහු රාජකීය විද්‍යාලය, පාණදුර ආධ්‍යාපනය හැදෑරෑ ආදි රාජකීයයකි.

බාහිර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චාමර_සිල්වා&oldid=444028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි