www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

විකිපීඩියා:පොදු වියාචනය

විකිපීඩියා වෙතින්
20:16, 14 අගෝස්තු 2022 වන විට 203.189.184.108 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන

අතීතයේ එක්තරා ගමක දුප්පත් අහින්සක දර කපන්නෙක් හිටියා, මොහු දර කපා ඒවා විකුණලා ජිවත් වුනා, දිනක් තමන්ගේ සුපුරුදු රැකියාවේ නිරතවෙමින් ඉන්නා අතර තුරේ ඔහුගේ පොරව නෙඵම් පොකුණට වැටෙනවා. ඔහු කනගාටුවෙන් සිටිද්ධී, ඒ වෙලාවේ එකපාරටම මේ නෙඵම් විලෙන් සුදුපාට ඇදුමක් ඇදගත් වන දේවතාවක් මතුවෙනවා. මේ පොරවක් වැහැල්ලා තියනවා නෙඵම් විලට නුඔගේ පොරවද, ඔව් වැරදීමකින් වැටුණා, මේ රත්තරන් පොරව නුඔගේ ද? නැහැ ඔය රත්තරන් පොරව මගේ පොරව නෙවෙයි.වන දේවතාව නැවත වතාවක් විල තුලට ගොස් මේ රිදි පොරව නුඹගේ ද? නැහැ එකත් මගේ පොරව නෙවෙයි. නැවත වතාවක් පොකුණ තුළට ගොස් යකඩ පොරවක් ගෙනවා, මෙය ඔබගේ පොරවද?ඔව් හරි, ඔය යකඩ පොරව මගේ එක. ඔහුගේ ඒ අවංකත්වය නිසා ඔහුට රත්තරන් පොරවයි රිදි පොරවයි දෙකම පරිත්‍යාග කරන ලදී. අවසානයේ ඔහු එය විකුණා ධනවතෙක් බවට පත්වන ලදී.