www.fgks.org   »   [go: up one dir, main page]

Jump to content

චන්ද්‍ර මාස

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.

සදේ කලාව අනුව මාසය මැනීම චන්ද්‍ර මාස ක්‍රමයයි.


මාසයේ ආරම්භක දිනය - පුර පෑලවිය
මාසයේ ආවසාන දිනය - අමාවක

අධි මාස නැති චන්ද්‍ර අවුරුද්දක මාස

චන්ද්‍ර මාස සඳහා සිංහල නම්

තිථි දින

චන්ද්‍ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්‍ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.

පුර පක්‍ෂය

  1. පුර පෑලවිය
  2. පුර දියවක
  3. පුර තියවක
  4. පුර ජලවක
  5. පුර විසේනිය
  6. පුර සැටවක
  7. පුර සතවක
  8. පුර අටවක
  9. පුර නවවක
  10. පුර දසවක
  11. පුර එකොළොස්වක
  12. පුර දොළොස්වක
  13. පුර තෙළෙස්වක
  14. පුර තුදුස්වක
  15. පුර පසළොස්වක

අව පක්‍ෂය

  1. අව පෑලවිය
  2. අව දියවක
  3. අව තියවක
  4. අව ජලවක
  5. අව විසේනිය
  6. අව සැටවක
  7. අව සතවක
  8. අව අටවක
  9. අව නවවක
  10. අව දසවක
  11. අව එකොළොස්වක
  12. අව දොළොස්වක
  13. අව තෙළෙස්වක
  14. අව තුදුස්වක
  15. අමාවක

හතර පෝය (මාසයේ නිවාඩු/ආගමික දින) තද පැහැ අකුරින් දක්වා ඇත.

තවද බලන්න

බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)
"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_මාස&oldid=411560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි