"යාපනය" හි සංශෝධන අතර වෙනස්කම්
==වැඩිදුර කියැවීම්==https://island.lk/little-known-facets-of-sri-lankan-historya-chola-princess-and-the-old-name-for-jaffna/ |
File renamed: Criterion 3 (obvious error) · Name is plainly incorrect, as there has been no change in the crown used in the royal arms by either the UK government or the royal family (as seen on royal.uk and gov.uk) Rationi |
||
316 පේළිය: | 316 පේළිය: | ||
|- style="color:black; background:white;" |
|- style="color:black; background:white;" |
||
|! !| {{ධජය|එක්සත් රාජධානිය}} |
|! !| {{ධජය|එක්සත් රාජධානිය}} |
||
|! !| [[File:Royal Coat of Arms of the United Kingdom ( |
|! !| [[File:Royal Coat of Arms of the United Kingdom (St Edward's Crown).svg|25px]] [[කිංග්ස්ටන්, එක්සත් රාජධානිය|කිංග්ස්ටන්]]<ref>{{Cite web|url= http://tamildiplomat.com/twin-city-agreement-signed-city-jaffna-city-kingston-london/|title= Twin City Agreement signed between the City of Jaffna and City of Kingston in London|work=tamildiplomat.com|date=19 October 2016}}</ref> |
||
|! !| [[File:Flag of England.svg|25px]] [[මහා ලන්ඩන්]] |
|! !| [[File:Flag of England.svg|25px]] [[මහා ලන්ඩන්]] |
||
|} |
|} |
18:06, 4 මැයි 2024 තෙක් සංශෝධනය
යාපනය | |
---|---|
නගරය | |
යාපනය, யாழ்ப்பாணம் | |
ඉහළ වම් කෙලවරේ සිට පහළට: යාපනය මහජන පුස්තකාලය, යාපනය විශ්වවිද්‍යාලය, තල් ගස්, නල්ලූර් කන්දස්වාමි කෝවිල, යාපනය බලකොටුව, සංගිලියන් ප්‍රතිමාව, යාපනය පෞරාණික නටඹුන් | |
ඛණ්ඩාංක: 9°40′0″N 80°0′0″E / 9.66667°N 80.00000°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | යාපනය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | මහනගර සභාව |
• නගරාධිපති | ඊ. ආර්නෝල්ඩ් (TNA) |
සරිය | |
• මුළු | 20.2 කිමී2 (7.8 සතරැස් සැත) |
උන්නතාංශය | 5 මී (16 අඩි) |
ජනගහණය(2012) | |
• මුළු | 88,138 |
• ඝණත්වය | 4,400/කිමී2 ( 11,000/වර්ග සැත) |
[1] | |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
වෙබ් අඩවිය | යාපනය මහනගර සභාව |
යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නගරයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නගරය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුවරක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුවරක් වී තිබේ.[1]
නිරුක්තිය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
ඉතිහාසය
මුල් කාලීන යුගය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
යාපනය අර්ධද්වීපය
ක්‍රිස්තු වර්ෂ 11වන සියවස තෙක් ප්‍රධාන වශයෙන් සිංහලයින් සහ දකුණු ඉන්දීය වෙළන්දුන් ගැවැසි නුවරක් වූ මෙම නුවර 11 සිට 15වන සියවස දක්වා දෙමළ ජාතික ප්‍රාදේශීය රජ පරපුරක අගනුවර විය.[2] ඉන්පසුව පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතික පාලනයට යටත්ව, ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක්ව පැවතුණි.
ත්‍රස්තවාදී යුගය
ක්‍රි. ව. 1948න් පසුව කෙටි සෞභාග්‍යයක් දුටුවද ක්‍රි. ව. 1983න් පසුව ඇරඹි, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් විශාල පිරිහීමක් සිදුව තිබේ. 1981දී එවකට පැවති රජයට සම්බන්ධ කල්ලියක් විසින් ගිනි තබා විනාශ කරන තුරු, යාපනයේ පැවති පුස්තකාලය දකුණු ආසියාවේ පිහිටි විශාලතම වූත් වටිනාම පොත් රැසක් තිබූ පුස්තකාලය විය. මෙය මෑතදී පිළිසකර කර නැවත විවෘත කර ඇත්තේ යාපනයට නැවත සාමයේ අරුණළු ගෙනෙමිනි.[3][4][5][6]
පරිපාලනය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
භූගෝලය සහ කාලගුණය
යාපනය සඳහා කාලගුණ දත්ත | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මැයි | ජුනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | වර්ෂය |
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) | 35.0 (95) |
35.6 (96.1) |
37.8 (100) |
38.7 (101.7) |
37.8 (100) |
36.7 (98.1) |
36.1 (97) |
35.8 (96.4) |
36.7 (98.1) |
35.0 (95) |
35.8 (96.4) |
32.2 (90) |
38.7 (101.7) |
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) | 28.5 (83.3) |
29.9 (85.8) |
31.8 (89.2) |
33.4 (92.1) |
33.3 (91.9) |
32.7 (90.9) |
32.6 (90.7) |
32.4 (90.3) |
32.1 (89.8) |
30.8 (87.4) |
29.3 (84.7) |
28.3 (82.9) |
31.3 (88.3) |
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) | 23.0 (73.4) |
22.6 (72.7) |
23.4 (74.1) |
25.6 (78.1) |
26.9 (80.4) |
26.9 (80.4) |
26.2 (79.2) |
25.9 (78.6) |
25.7 (78.3) |
24.7 (76.5) |
23.9 (75) |
23.6 (74.5) |
24.9 (76.8) |
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) | 16.6 (61.9) |
16.2 (61.2) |
16.6 (61.9) |
21.0 (69.8) |
21.2 (70.2) |
21.1 (70) |
22.4 (72.3) |
20.4 (68.7) |
21.5 (70.7) |
20.0 (68) |
18.2 (64.8) |
17.8 (64) |
16.2 (61.2) |
වර්ෂාපතනය mm (inches) | 69.6 (2.74) |
37.2 (1.465) |
19.1 (0.752) |
43.4 (1.709) |
46.3 (1.823) |
23.2 (0.913) |
40.5 (1.594) |
47.8 (1.882) |
75.4 (2.969) |
249.8 (9.835) |
356.1 (14.02) |
294.5 (11.594) |
1,302.9 (51.295) |
සාමාන්‍ය වැසි දින | 4 | 2 | 2 | 4 | 3 | 2 | 3 | 3 | 5 | 11 | 15 | 13 | 67 |
Source #1: ලෝක කාලගුණ විද්‍යා සංවිධානය[7] | |||||||||||||
Source #2: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව[8] |
ජනගහනය
වසර | 1880 | 1891 | 1901 | 1911 | 1921 | 1931 | 1946 | 1953 | 1963 | 1971 | 1981 | 1994 | 2007 | 2010 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ජනගහනය | 4,000 | 43,179 | 33,879 | 40,441 | 42,436 | 45,708 | 62,543 | 77,811 | 94,670 | 107,184 | 118,224 | 149,000 | 83,563 | 84,416 |
අනුස්ථිතිය | 2වන | 3වන | 2වන | 2වන | 2වන | 2වන | 3වන | 3වන | 3වන | 4වන | 14වන | |||
මූලාශ්‍රය | ඇස්තමේන්තුව | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | සංගණනය | ඇස්තමේන්තුව | සංගණනය |
යාපනයේ උප නගර
|
---|
- අරියාලෙයි
- චුන්දිකුලි
- චුන්නාකම්
- කොලොම්තර
- ගුරුනගර
- කයිතඩි
- කොක්කුවිල්
- කොන්ඩාවිල්
- කෝපායි
- නල්ලූර්
- නාවක්කුලි
- පාසායුර්
- උරුම්පිරෙයි
- වන්නාර්පන්නෙයි
ආගම්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
ආර්ථිකය සහ ප්‍රවාහනය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
වී වගාවේ යම් සාධනිය මට්ටමක්ද දැක ගැනිමට පුලුවනි
අධ්‍යාපනය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
සංස්කෘතිය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
සැලකිය යුතු ගොඩනැගිලි
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්) |
සහෝදර නගර
රට | නගරය | ප්‍රාන්තය/ප්‍රදේශය |
---|---|---|
එක්සත් ජනපදය | ස්ටර්ලින් හයිට්ස්[10] | මිචිගන් |
එක්සත් රාජධානිය | කිංග්ස්ටන්[11] | මහා ලන්ඩන් |
වැඩිදුර කියැවීම්
මූලාශ්‍ර
- ↑ 1.0 1.1 "Sri Lanka: largest cities and towns and statistics of their population". World Gazetteer. 19 ජූනි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2012.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "උතුරේ පහළ වූ ද්‍රවිඩ රාජ්‍යය". Divaina Newspaper.
{{cite web}}
: Check|url=
value (help) - ↑ "The reconstruction of the Jaffna library by Dr. Jayantha Seneviratne". PRIU. දෙසැම්බර් 24, 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 17, 2006.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Over two decades after the burning down of the Jaffna library in Sri Lanka". The Independent. සැප්තැම්බර් 27, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මාර්තු 15, 2006.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Up From The Ashes, A Public Library In Sri Lanka Welcomes New Readers". NPR.org. සම්ප්‍රවේශය January 9, 2017.
- ↑ "Story of Jaffna Library". The Hindu. දෙසැම්බර් 24, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මාර්තු 15, 2006.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "World Weather Information Service — Jaffna". World Meteorological Organisation. සම්ප්‍රවේශය 9 May 2016.
- ↑ "Ever Recorded Daily Extreme Values" (PDF). Department of Meteorology. 29 December 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 December 2016.
- ↑ "Basic Population Information on Jaffna District – 2007" (PDF). Department of Census and Statistics, Sri Lanka.
- ↑ "Jaffna becomes a Sister City of Sterling Heights, United States". Daily FT. 23 November 2016. සම්ප්‍රවේශය 23 November 2016.
- ↑ "Twin City Agreement signed between the City of Jaffna and City of Kingston in London". tamildiplomat.com. 19 October 2016.